Sunday, January 11, 2015

Good bye and Welcome.

Good bye and Welcome.

රටක් වශයෙන්, ජාතියක් වශයෙන් අන්ත අසරණව, පරාදීනව සිටින අවස්ථාවක, ඉදිරියට පැමිණ එක්සත්,
ඒකීය, සාමකාමී රටක් බිහිකර ධූරයෙන් සමුගන්නා අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට යහපත් ඉදිරියකට සුබ පතමු 
එසේම
එක්සත්, ඒකීය, සාමකාමී රටක් පවත්වාගැනීම සහ ආර්ථික හා සමාජයීය  සංවර්ධනය ඇතිකිරීම නමැති අසීරු 
භාරධූරකාර්යය ඉටුකිරීමේ මහා පියවර තබන අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට සියළු ශක්තිය ධෛර්යය ලැබේවායි පතමු.

No comments:

Post a Comment