Tuesday, November 20, 2018

A unique course in Spoken & Written English.

A unique course in Spoken & Written English.  දයාබර වෘත්තිකයිනි,  විවේකී ඉරිදා දිනයේ මෙහෙයවන මෙම ඉංග්‍රීසි පාඨමාලාවට ඔබගේ පරිගනක යන්ත්‍රය හෝ ටැබ් පරිගනකය හෝ එසේ නොවේ නම් ජංගම දුරකථනය භාවිත කර නිවසේ සිටම සම්භන්ධ විය හැකියි. මෙහි ඇති විශේෂත්වය වන්නේ ඔබගේ නිවසේ සිටම නිදහසේ ඉගෙනීමට හැකි වීමයි. ඉංග්‍රීසි භාෂාවේ මූලිකම කරුණු වල සිට අංගසම්පූර්ණව ව්‍යාකරණ ඉගැන්වේ. මෙම පාඨමාලාවේදී භාෂාවේ සතරවිධ කුසලතා වන ලිවීම, කථා කිරීම, සවන් දීම සහ කියවීම යන අංශ හතරම වැඩි දියුණු කෙරේ.  ඉගැන්වීම් සඳහා සාමාන්‍ය පන්ති කාමරයක මෙන් Green Board එක භාවිත කරයි. ඉගැන්වීම් කිරීමේදී සිසුන්ට ගුරුවරයා සහ පන්ති කාමරය පමණක් පරිගනක තිරයෙන් දැකගත හැකියි. ඔබව ගුරුවරයාට හෝ අන් සිසුන්ට පෙනීම සිදු නොවේ. සියළුම ඉගැන්වීම් සජීවීව සිදු කෙරෙන අතර ඉගැන්වීම් කරන අතරතුර ඔබට ඇතිවන ඕනෑම ගැටළුවක් එම අවස්ථාවේදීම විමසිය හැකියි. එබැවින් මෙය ඒක පුද්ගල පන්තියක අත්දැකීමක් ගෙන දේ. ඉරිදා දිනවල පෙ.ව. 06.30 ට ඉගැන්වීම් සිදු කරයි.  තම වෘත්තීය කාර්‍යබහුලත්වය හේතුවෙන් ඉංග්‍රීසි භාෂාව අධ්‍යයනය සඳහා විවේකයක් නොමැති හා ඒ වෙනුවෙන් විශාල වියදමක් දැරීමට අපහසු වෘත්තිකයින්ට මෙය මහඟු අවස්ථාවක් වනු ඇත. එසේම විශ්ව භාෂාව වන ඉංග්‍රීසි ඉගෙනීම ඔබගේ වෘත්තීය ජීවිතයේ මෙන්ම ආයතනයේ අභිවෘද්ධියට ද හේතු වනු ඇත.  බොහෝ අය මෙතෙක් කල් ඉංග්‍රීසි ඉගෙනීමට උත්සහ කර ඔවුන්ගේ වටිනා මුදල් සහ කාලය නාස්ති කරගෙන රැවටීමට ලක් වී පසුතැවිලි වෙමින් සිටින අයයි. නමුත් මෙම පාඨමාලාවට සම්භන්ධ වන සිසුන්ගෙන් අය කිරීම් සිදු කරනුයේ ඉගැන්වීම් සිදු කළ පසුය. ඔබ තෘප්තිමත් නොවන්නේ නම් කිසිදු මුදලක් ගෙවිය යුතු නොවේ.  2018 නොවැම්බර් මස 25 වන ඉරිදා දින පාඨමාලාව පිළිබඳ අංගසම්පූර්ණ පැහැදිලි කිරීමක් සිදු කෙරෙන අතර ඔබ මෙම දිනට පෙර ලියාපදිංචි විය යුතුය. ලියාපදිංචිය සඳහා කිසිදු මුදලක් අය නොකෙරේ.  2018 දෙසැම්බර් මස 02 වන ඉරිදා දින පෙ.ව. 06.30 ට ඉගැන්වීම් ආරම්භ වේ.  ලියාපදිංචිය සහ වැඩි විස්තර සඳහා, ගම්ලත් :- 071 016 477 2  #english #englishclass #spokenenglish #writtenenglish #spokenandwritten

A unique course in Spoken & Written English.

දයාබර වෘත්තිකයිනි,

විවේකී ඉරිදා දිනයේ මෙහෙයවන මෙම ඉංග්‍රීසි පාඨමාලාවට ඔබගේ පරිගනක යන්ත්‍රය හෝ ටැබ් පරිගනකය හෝ එසේ නොවේ නම් ජංගම දුරකථනය භාවිත කර නිවසේ සිටම සම්භන්ධ විය හැකියි. මෙහි ඇති විශේෂත්වය වන්නේ ඔබගේ නිවසේ සිටම නිදහසේ ඉගෙනීමට හැකි වීමයි. ඉංග්‍රීසි භාෂාවේ මූලිකම කරුණු වල සිට අංගසම්පූර්ණව ව්‍යාකරණ ඉගැන්වේ. මෙම පාඨමාලාවේදී භාෂාවේ සතරවිධ කුසලතා වන ලිවීම, කථා කිරීම, සවන් දීම සහ කියවීම යන අංශ හතරම වැඩි දියුණු කෙරේ.

ඉගැන්වීම් සඳහා සාමාන්‍ය පන්ති කාමරයක මෙන් Green Board එක භාවිත කරයි. ඉගැන්වීම් කිරීමේදී සිසුන්ට ගුරුවරයා සහ පන්ති කාමරය පමණක් පරිගනක තිරයෙන් දැකගත හැකියි. ඔබව ගුරුවරයාට හෝ අන් සිසුන්ට පෙනීම සිදු නොවේ. සියළුම ඉගැන්වීම් සජීවීව සිදු කෙරෙන අතර ඉගැන්වීම් කරන අතරතුර ඔබට ඇතිවන ඕනෑම ගැටළුවක් එම අවස්ථාවේදීම විමසිය හැකියි. එබැවින් මෙය ඒක පුද්ගල පන්තියක අත්දැකීමක් ගෙන දේ. ඉරිදා දිනවල පෙ.ව. 06.30 ට ඉගැන්වීම් සිදු කරයි.

තම වෘත්තීය කාර්‍යබහුලත්වය හේතුවෙන් ඉංග්‍රීසි භාෂාව අධ්‍යයනය සඳහා විවේකයක් නොමැති හා ඒ වෙනුවෙන් විශාල වියදමක් දැරීමට අපහසු වෘත්තිකයින්ට මෙය මහඟු අවස්ථාවක් වනු ඇත. එසේම විශ්ව භාෂාව වන ඉංග්‍රීසි ඉගෙනීම ඔබගේ වෘත්තීය ජීවිතයේ මෙන්ම ආයතනයේ අභිවෘද්ධියට ද හේතු වනු ඇත.
බොහෝ අය මෙතෙක් කල් ඉංග්‍රීසි ඉගෙනීමට උත්සහ කර ඔවුන්ගේ වටිනා මුදල් සහ කාලය නාස්ති කරගෙන රැවටීමට ලක් වී පසුතැවිලි වෙමින් සිටින අයයි. නමුත් මෙම පාඨමාලාවට සම්භන්ධ වන සිසුන්ගෙන් අය කිරීම් සිදු කරනුයේ ඉගැන්වීම් සිදු කළ පසුය. ඔබ තෘප්තිමත් නොවන්නේ නම් කිසිදු මුදලක් ගෙවිය යුතු නොවේ.
2018 නොවැම්බර් මස 25 වන ඉරිදා දින පාඨමාලාව පිළිබඳ අංගසම්පූර්ණ පැහැදිලි කිරීමක් සිදු කෙරෙන අතර ඔබ මෙම දිනට පෙර ලියාපදිංචි විය යුතුය. ලියාපදිංචිය සඳහා කිසිදු මුදලක් අය නොකෙරේ.
2018 දෙසැම්බර් මස 02 වන ඉරිදා දින පෙ.ව. 06.30 ට ඉගැන්වීම් ආරම්භ වේ.
ලියාපදිංචිය සහ වැඩි විස්තර සඳහා,
ගම්ලත් :- 071 016 477 2

#english #englishclass #spokenenglish #writtenenglish #spokenandwritten

No comments:

Post a Comment