Thursday, September 24, 2020

Chinese Dragon Cafe - Late Lunch Exclusive Offers.

 Chinese Dragon Cafe - Late Lunch Exclusive Offers. 

Chinese Dragon Cafe - Late Lunch Exclusive Offers.

Office එකේ වැඩ නිසා busy උනාද? Lunch එක ගන්න Late උනාද? ඉක්මනට කන්න හරි ගෙන්න ගන්න හරි තැනක් නැද්ද?
හැමදාම 3.30 ඉදන් 6 වෙනකන් ඔයා කැමතිම late lunch offers ගොඩාක් තියෙනවා ඔයාටම කැමති විදියට තෝරගන්න
ගාන ප්‍රශ්නයක්ද? ලොකු ගානක් නෑ..... රු. 310 ඉදන් කන්න පුළුවන්...
අපි තමයි 1942 ඉදන් ඒ කියන්නේ….. නිදහසට කලින් ඉදලම ලංකාවටම රසම චීන කෑම දුන්න හැමෝම දන්න Chinese Dragon Cafe
දෙසැරයක් හිතන්නේ නැතුව අපිට කතා කරන්න (0117808080) නැත්නම් ලඟම තියෙන අපේ බම්බලපිටිය, කොළඹ කොටුව, රත්මලාන, රාජගිරිය, පැලවත්ත, වත්තල branch එකකට එන්න.

No comments:

Post a Comment