Wednesday, October 13, 2021

කාර්මික ක්ෂේත්‍රයේ නියුතු ඔබට අනගි අවස්ථාවක්.

කාර්මික ක්ෂේත්‍රයේ නියුතු ඔබට අනගි අවස්ථාවක්.

Technipreneurs Project


 




ටෙක්නිප්‍රනර්ස් ව්‍යාපෘතිය ජර්මානු ආධාර යටතේ සම්පූර්ණයෙන්ම නොමිලේ පවත්වනු ලබන අතර සාර්ථකව අවසන් කරන පුහුණුලාභීන් සදහා ජර්මානු AHK සහතිකයක් සමග Würth Lanka ආයතයෙන් පිරිනැමෙන 100,000/-ක් වටිනා මෙවලම් කට්ටලයක් ලබාගත හැකිය. දෙමසක් වැනි කෙටි කලකින් අවසන් වන ටෙක්නිප්‍රනර්ස් ව්‍යාපෘතිය online lectures සහ practical sessions කිහිපයකින් සමන්විත වේ. මෙම අනගි පාඨමාලාව සදහා ඉතා සීමිත සංඛ්‍යාවක් බදවා ගැනෙන බැවින් පහත link එක පුරවා ඉක්මනින් ලියාපදිංචි වන්න.

No comments:

Post a Comment