Tuesday, March 2, 2021

“ශිල්ප Thursday” කාන්තා අත්කම් නිර්මාණ අලෙවි ප්‍රදර්ශනය.

“ශිල්ප Thursday” කාන්තා අත්කම් නිර්මාණ අලෙවි ප්‍රදර්ශනය.

“ශිල්ප Thursday” කාන්තා අත්කම් නිර්මාණ අලෙවි ප්‍රදර්ශනය.


 

 

දේශීය අත්කම් නිර්මාණ ශිල්පීන්ගේ අලෙවි කටයුතු ප්‍රවර්ධනය කිරීම සඳහා වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ මෙහෙයවීම මත ජාතික ශිල්ප සභාව සෑම බ්‍රහස්පතින්දා දිනකම බත්තරමුල්ල දියත උයන පරිශ්‍රයේ සංවිධානය කරනු ලබන අත්කම් නිර්මාණ අලෙවි පොල මාර්තු 08 වන දිනට යෙදෙන ලෝක කාන්තා දිනය වෙනුවෙන් 2021 මාර්තු 04 (බ්‍රහස්පතින්දා) දින විශේෂ වැඩසටහනක් ලෙස පැවැත්වේ. 

No comments:

Post a Comment