Tuesday, September 7, 2021

සනත් ගමගේ සමග සාර්ථකත්වය කරා...

සනත් ගමගේ සමග සාර්ථකත්වය කරා...

සනත් ගමගේ සමග සාර්ථකත්වය කරා...


 

ඕනෑම පුද්ගලයෙකුට තම ඉලක්ක සපුරා ගනිමින් සාර්ථකත්වය කරා ගමන් කිරීමට නිරතුරුවම අවශ්‍ය කරන චිත්ත ශක්තිය හා ධෛර්ය්‍ය ලබාගැනීමට මෙවන් වැඩසටහන් උපකාරී වනු නොඅනුමානයි. එනිසාම වර්තමානයේ මෙබඳු වැඩසටහන් සඳහා විශාල ගාස්තු අයකරනු ලැබේ. මෙම වැඩසටහනද ගාස්තු අයකර පැවැත්වීමට හැකි වුවත් උදාවී තිබෙන මේ දුෂ්කර කාල වකවානුවේ සේවාවක් වශයෙන් මෙය ඔබ වෙත ලබා දෙන්නෙමු. මෙබඳු වැඩසටහන් ඉදිරියේදීත් පැවැත්වීමට නියමිතව ඇති බැවින් ඔබ වෙත ඊට අදාළ තොරතුරු දැනුවත් වීම සඳහා පහත සඳහන් link වලින් අද සිටම සම්බන්ධ වන්න.
 
2021සැප්තැම්බර් 16 දින 7.00PM පැවැත්වීමට නියමිත සනත් ගමගේ මහතාගේ දේශනවලට සහභාගිවීමට, 

Join Zoom Meeting https://us02web.zoom.us/j/89349784342...
Meeting ID: 893 4978 4342 Passcode: 211414

No comments:

Post a Comment